ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.Sri Lanka Latest News
මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි නුවරදී පැවැත්විණි









