රනිල් වික්රමසිංහ යනු පැරණි නායකයා නිසා සජබ මන්ත්රීවරුන් ජනාධිපතිවරයාගෙන් යම් යම් වැඩ කරගන්නා නමුත් කිසිදු මන්ත්රීවරයෙක් ජනාධිපතිවරයාට සහාය දීමට ඉදිරිපත් නොවන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ සජබ මන්ත්රීවරුන්ද කට්ට නිසා එනවා එනවා යැයි පෙන්වමින් ජනාධිපතිවරයාගෙන් හොදට වැඩ කරගන්නා බවකි.