විජයදාස රාජපක්ෂ මහතා ගෙනවිත් ඇති මැතිවරණ ක්‍රමය වෙනස් කරන යෝජනාවට හෝ ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවට තුනෙන් දෙකක බහුතර ඡන්දය ලබා දීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ සදහා ආණ්ඩුවට ජනවරමක් නොමැති බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය නම් එය ජනවරමක් සහිත නව ආණ්ඩුවකින් සිදු කළ හැකි බවත්ය.