• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන වාසි තකා මැතිවරණවලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තවදුරටත් ඇඟිලි නොගැසීමට වගබලා ගන්න! ඡන්ද ක්‍රමය වෙනස් කරන්න හිටපු අගවිනිසුරු ප්‍රියසාද්ගේ ප්‍රධානත්වයෙන් රනිල් පත් කළ කොමිසමට නීතීඥ සාමූහිකයේ කනස්සල්ල! VIDEO I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශපාලන වාසි තකා මැතිවරණවලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තවදුරටත් ඇඟිලි නොගැසීමට වගබලා ගන්න! ඡන්ද ක්‍රමය වෙනස් කරන්න හිටපු අගවිනිසුරු ප්‍රියසාද්ගේ ප්‍රධානත්වයෙන් රනිල් පත් කළ කොමිසමට නීතීඥ සාමූහිකයේ කනස්සල්ල! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා පසුගියදා විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම සම්බන්ධයෙන් නීතිඥ සාමූහිකය සිය කනස්සල්ල පළකර තිබේ.Sri Lanka Latest News

විශ‍්‍රාමලත් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ප‍්‍රියසාත් ඩෙප්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසමට සාමාජිකයන් පත්කිරීමේ ගැසට් නිවේදනය පසුගිය සඳුදා නිකුත් කෙරිණි.

පවතින සියලුම මැතිවරණ නීති සහ රෙගුලාසි, පෙනෙන පරිදි “වර්තමාන අවශ්‍යතාවලට සරිලන පරිදි” පරීක්‍ෂා කර ඒවා සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමේ වරම බව නීතීඥ සාමූහිකය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමිසමට මැතිවරණ විධිමත්ව පැවැත්වීම සඳහා මාධ්‍ය සහ දේශපාලන පක්ෂවලට මාර්ගෝපදේශ නිකුත් කිරීමට දැනටමත් බලය තිබේ.

එමෙන්ම ගැසට් නිවේදනයේ දක්වා ඇති බොහෝ කරුණු සම්බන්ධයෙන් වාර්තා රැසක් ද සකස් කර ඇත.

ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද නිවේදනයේ අරමුණු කිහිපයක් දක්වා ඇති අතර, ඒවායින් බොහොමයක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා වගකියන ව්‍යවස්ථාපිතව බලයලත් ආයතනය වන මැතිවරණ කොමිසමේ විෂය පථයට අයත් වේ.

මෙම කොමිසම පත්කිරීම පිටුපස ඇති අරමුණු පිළිබඳව කනස්සල්ලට පත්ව ඇති බව නීතිඥ සාමූහිකය සඳහන් කරයි.

ව්‍යවස්ථාපිත මැතිවරණ ක්‍රියාවලීන් ප්‍රමාද කිරීමට මෙම කොමිසම කඩතුරාවක් කර නොගන්නා ලෙස නීතීඥ සාමූහිකය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

දේශපාලන වාසි තකා මැතිවරණවලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තවදුරටත් ඇඟිලි නොගැසීමට වගබලා ගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

SendShareShare
Previous Post

රනිල් ඉන්නෙ හීන ලෝකවල! ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රනිල්ටවත් පොහොට්ටු ගොට්ටන්ටවත් ජනවරමක් නෑ! මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නවත්-ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නවත් අපි තුනෙන් දෙක ලබා දෙන්නේ නැත! මරික්කාර් සජබෙ තීන්දුව දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔන්න අන්තිම තීන්දුව ගත්තා! අද ඉඳන් ලයිට් බිල 18%කින් වැඩිවෙනවා! මේ එක අවුරුද්දට වැඩි කරපු තුන්වැනි පාර! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.