ජපාන සංචාරයට එක්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර සාකච්ඡාක් පැවැත්වී ඇත.
මෙම සාකච්ඡාව ජපානයේ ටෝකියෝ නගරයේදී පවත්වා තිබේ.
මේ අතර සිංගප්පූරු අගමැතිවරයා සමගද ද්විපාර්ශ්වික සාකච්ජාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.