• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරු නැගෙනහිරට රනිල් අන්තර්වාර පාලනයක් යෝජනා කරලා! TNA එක්ක තිබ්බ සාකච්ඡාවේදී මෙතෙක් එළියට නොආ අලුත් රහසක් එළියට එයි! EXCLUSIVE I Sri Lanka Latest News

June 18, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
TNA එක රනිල්ව හමුවෙයි! සහාය දෙන්නෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කළාමයි! අරගලකරුවන් මර්දනය කිරීම වහාම නවත්වන්නත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරක් අප ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් පළාත් සභා මැතිවරණය පවත්වා එහි ප්‍රතිඵල ඉන්දියාවට පෙන්වීමට සැලසුම් කළ මෙහෙයුමක තොරතුරු අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. නමුත් එම තොරතුර වාර්තා වූ වහා ඉන්දියාව ඊට විරෝධය පළ කළ ආකාරයත්, යම් හෙයකින් උතුරු නැගෙනහිරට පමණක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගතහොත් යළිත් රට තුළ ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ඉඩකඩක් ඇති බව ඉන්දියාව එහිදී දැනුම් දී තිබූ බවත් අපි අනාවරණ කර සිටියෙමු. ඒ අනුව ජනාධිපතිවරයා එම වෑයම අකුලා ගත් බවද අපි පෙන්වා දුන්නෙමු. තවදුරටත් අප පෙන්වා දුන්නේ පළාත් සභා මැතිවරණය කැඳවීමෙන් පසු එය පවත්වන ආකාරය තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම විසින් බවත්, ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත්ය. Sri Lanka Latest News

අන්තරවාර පාලනයක් දෙන්නම්!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අලුත්ම ගේමක් ගැසුවේ අවසන් වරට දෙමළ ජාතික සන්ධනය සමග පැවැති සාකච්ඡාවේදීය. එහිදී ජනාධිපතිවරයා දෙමළ සන්ධානයට යෝජනා කර ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව උතුරු නැගෙනහිර පළාත් සභාවන්ට අන්තර්වාර පාලනයක් ඇතිකිරීමට තමන් සූදානම් යැයි කියාය. එය ව්‍යවස්ථාපිතව ඇති වගන්තියක් බවත්, ඊට අනුව කටයුතු කළ හැකි බවත් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට පෙන්වා දී ඇත. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදූවීම වූයේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මහතා ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවට එකහෙළාම විරුද්ධ වීමය. එහිදී නීතිමය තර්කයක් ගෙන එමින් සුමන්තිරන් පෙන්වා දී තිබුණේ මේ අවස්ථාවේ එවැන්නක් සිදුකිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවය. එවනි අන්තර් පාලනයක් ලබාදිය හැක්කේ කුමන අවස්ථාවලදී ද යන්න සුමන්තිරන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දීමට පියවර ගෙන තිබිණ.
මේ ආකාරයට උතුරු නැගෙනහිරට අන්තර් වාර පාලනයක් යෝජනා කරද්දී ජනාධිපතිවරයාට අමතකව තිබූ කාරණයක්ද මතක් කරදිය යුතුව ඇත. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද මේ ආකාරයටම එල්.ටී.ටී.ඊ. සංවිධානයට උතුරු නැගෙනහිර සඳහා අන්තර් වාර පාලනයක් P-TOM යෝජනා කළ බවය. නමුත් එම යෝජනාව අවසන් වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගෙදර යවමින් බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

SendShareShare
Previous Post

160ට තිබ්බ පිටි මිල එකපාරටම 200ට නැගලා! I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ තර්ජනයට මුහුණ දෙන්න පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! පළමුවරට කෙරන අතිවිශේෂ හෙළිදරව්ව! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.