මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව කියමින් ජනාධිපතිවරයා පොහොට්ටුව බය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම අවශ්‍ය බවත්, එවැන්නකට කිසිසේත්ම සමගි ජන බලවේගය සහාය නොදෙන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මේ හරහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට කැරට් අලයක් ලබා දී ඇති බවය.










