අද රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්ගේ ගැලවුම්කාරයා වී ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙවැනි මාළිගා කුමන්ත්‍රණ රටේ ජනතාව පිළිනොගන්නා බව ඒ මහතා කීය.