අද පැවැති රාජාසන කතාව අවසන් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහිනද් රාජපක්ෂ මහතා සමග තේ පැන් සාදයට සහභාගී වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඊට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහභාගී වූ නමුදු විපක්ෂ මන්ත්‍රීවරු පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.










