හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරා බදු කොමසාරිස්ලා කැදවා ජනාධිපතිවරණයට කලින් දිනයේදීත් මත්පැන් බලපත්‍ර බෙදා ඇති බව වසන්ත සමරසිංහ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ පිළිබද සියලු තොරතුරු ලැබී ඇති බවත්, ඉදිරියේදී ඒවා හෙළිදරව් කරන බවත්ය.










