• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රංවලගේ නීතිය! Sri Lanka Latest News

December 21, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රංවලගේ නීතිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන්ගත් මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබුණා.Sri Lanka Latest News

‘අශෝක රන්වල පිළිබඳ සිද්ධිය, කලිනුත් ඒ වගේ අවස්ථාවක් වුණා. මේකේ මේ තනි සිද්ධිය දැන් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක්, පළමුවැනි එක රිය අනතුරු වෙන්න පුළුවන්. රිය අනතුරු වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ රිය අනතුර වෙච්ච අවස්ථාවේදී ඒ නීතිය සාමාන්‍ය පුද්ගලයකුට සාමාන්‍ය තත්ත්වයක් යටතේ වෙන විදිහට වෙලා තිබුණද? මම දැක්කා මේ පිළිබඳ අර පොලිස් ප්‍රකාශය තුළ තියෙනවා ටිකක් ඔහු බීමත්ව සිටියද නැද්ද? මං හිතන්නේ මේවා විනිවිදභාවයකින් මහජනයා තුළ විශ්වාසයක් ඇතිවෙන පරිදි කටයුතු කිරීම තමයි ප්‍රශ්නේ.

විශේෂයෙන්ම මේක සංවේදී කාරණයක්. මේක වෙන කෙනකුට වඩා අශෝක රන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වීමත්, ඒ වගේම ඔහුගේ ආචාර්ය උපාධිය පිළිබඳ ඒ විශ්වසනීයභාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඔහු මේ පිළිබඳ අවධානයට ලක්වූ පුද්ගලයෙක් නිසා කතානායක ධුරයෙනුත් අස්වෙන්න සිද්ධ වුණා.

මේ නිසා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කියන එක හුදෙක් පොලිසිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, මේක ආණ්ඩුවේ කීර්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිසා මං හිතන්නේ මේක අර කොලේ වහලා ගහලා කරලා හරියන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වීම පමණක් ප්‍රමාණවත් නැහැ. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා කියන එක බොහොම පාරදෘශ්‍ය ආකාරයට පේන්න තියෙන්න ඕනේ.

අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ මේ කීර්තිය පිළිබඳ, ආණ්ඩුවේ කීර්තිනාමය පිළිබඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මෙතැනදි පරදුවට තබලා තිබෙන්නේ ආණ්ඩුවේ කීර්තිනාමය. ඒක මං හිතන්නේ ඉතාම පැහැදිලියි. මේවා පිළිබඳ විවිධ තොරතුරු සමාජයට යනවනේ. ඒක නිසා මේවා හංගන්න බැහැ.

මේක නිකන් අර පැස්බර න්‍යාය අනුගමනය කරලා හරියන්නේ නැහැ. පැස්බර න්‍යාය කියලා කියන්නේ අපි අපේම ඔළුව වැල්ලේ ගහගත්තා කියලා හරියන්නේ නැහැ, ලෝකෙම බලාගෙන ඉන්නවා මේවා දිහා. ඒ නිසා මහජනයාගේ විශ්වාසය ආරක්ෂා වෙන ක්‍රියාශීලී විදිහට කටයුතු කිරීම පොලිසියේ පමණක් නෙමෙයි ඒක ආණ්ඩුවේ වගකීමක්. ඒක දේශපාලන බලධාරීන්ගේ වගකීමක්. ඒ වගකීම තාක්ෂණික කාරණා පිටිපස්සේ හැංගිලා පැත්තකට කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ මං හිතන විදිහට.’

ජගත් පෙරේරා

SendShareShare
Previous Post

වැඩ ඉල්ලගෙන පස්සෙන් ගියේ නෑ…! ඒ ගැන කතා නොකර ඉමු… ! කොහොමත් මම සම්මාන හඹායන නිළියක් නෙවෙයි…! සයනයිඩ් කියන්නේ ප්‍රබල නිර්මාණයක්…! ගීතා කාන්ති ජයකොඩි I Sri Lanka Latest News

Next Post

පිරමිඩ් විල්මාර් කළමනාකාර අධ්‍යක්ෂ සජාඩ් මව්සූන් ආණ්ඩුවට රුපියල් මිලියන 50ක ආධාරයක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.