ඝානාවේ ණය ප්රතිව්යුහගත කිරීමේදී 37%ක ප්රමාණයක් කපා දැමූ බවත්, ආජන්ටිනාවේ 51%ක ණය කපා හැරි බවත් සුජීව සේනසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරාගේ තිබූ දේශපාලන වැඩපිළිවෙළ නිසා එම සහනය ලංකාවට ලබා ගැනීමට නොහැකි වී ඇති බවද ඒ මහතා කීය.
රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා මුල සිටම ආණ්ඩුව සමග සිටි බව කී සේනසිංහ මහතා ඔවුන් දෙදෙනා ආණ්ඩුවට ගියද කිසිදු ගැටලුවක් නැති බවත්, ඉදිරියේදී ආණ්ඩුවෙන් සුපිරිසුදු කණ්ඩායමක් සජබයට එක් වන බවද ඒ මහතා කියා සිටියේය.
Sri Lanka Latest News