සිය ගැටලුවලට විසදුම් ඉල්ලමින් රජරට සරසවි සිසුන් ඊයේ දින රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනයට කඩා වැදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News
රාත්‍රී 8.45ට පමණ ඔවුන් මෙම උද්ඝෝෂණය අවසන් කළේ ගැටලුවට විසදුම් ලබා දෙන බවට බලධාරීන්ගෙන් පිළිතුරු ලැබීමෙන් අනතුරුවය.










