වෙනසක් සදහා නගන හඩ ඉතා සාමකාමීව සිදුකරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් තබමින් අවධාරණය කොට ඇත.
එමෙන්ම ආණ්ඩුව මෙම ජනතා ඉල්ලීම්වලට වහා විසදුම් ලබා දිය යුතුව ඇති බවද ඇය සිය ට්විටර් පණිවුඩයේ සදහන් කොට තිබේ.
Every voice matters as Sri Lanka stands at a crucial point in its history. I encourage protesters to remain peaceful, using their voices & solidarity to advocate for change. And I encourage the government to draw on SL’s best minds to identify and implement solutions quickly.
— Ambassador Julie Chung (@USAmbSL) April 5, 2022










