උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඇතැම් කණ්ඩායම් මේ අයුරින් කටයුතු කරමින් සිටින බවත්, ජනජීවිතයට බාධා කිරීමට කිසිවකුටත් ඉඩ දි නොහැකි බවත්ය.










