• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ නායකත්වය ගැන ප්‍රශ්නයක්ද? පක්ෂ මහලේකම් මද්දුමබණ්ඩාර දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

November 19, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සජබ නායකත්වය පිළිබද කිසිදු ගැටලුවක් නොමැති බවත්, සජබ නායකයා මහපොළොවේ පයගසා සිටින අයකු බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News

එහිදි අදහස් දැක්වු ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා

‘‘මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන්න ඡන්ද දායකයින්ට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම සඳහා ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මහ මැතිවරණය පැවැත්විමට කටයුතු කළ මැතිවරණ කොමිසන් සභාව , අදාල නිලධාරින් , ආරක්ෂක අංශ වලට අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට මුද්‍රිත මාධ්‍ය , විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විශාල කාර්යයක් ඉටු කළා. ඒ වගේම මෙවර මැතිවරණයේදී අපි ලක්ෂ 20 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් සමගි ජන බලවේගයට ලැබිලා තිබෙනවා. ජනතාව සමගි ජන බලවේගය කෙරෙහි තබපු ඒ විශ්වාසයට අපි ස්තුතිවන්ත වෙනවා.

කෙසේ නමුත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයට පත්වන්නට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ අනුව රට වෙනුවෙන් විශාල කාර්යය භාරයක් රට වෙනුවෙන් ඉටු කරන්න විපක්ෂය ලෙස සමගි ජනබලවේගයට අවස්ථාව උදා වෙලා තිබෙනවා.ජනාධිපතිවරයා සිටින , තුනෙන් දෙකක බලයක් තිබෙන පක්ෂයක් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය ඉටු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය , ආරක්ෂා කර ගනිමින් ඒ කාර්යය ඉටු කරන්න අපි කටයුතු කරනවා.

අපි අද සිටින්නේ බංකොලොත් වුණ රටක. ජනතාවට තුන්වේල හරියාකාරව කැමට නොහැකි රටක , පොහොර , ඉන්ධන සාධාර මිලකට ජනතාවට නොලැබෙන රටක , බලට ජාතික ජන බලවේගයට ලබා දෙන්න රටේ ජනතාව තින්දු කරලා තිබෙනවා. ජනතාව ගත්ත ඒ තීරණය අපි පිළිගන්නවා. ඒ වගේම රජයේ වගකිම වෙන්නේ ජනතාවට ලබා දුන්න පොරොන්දු ඉටු කිරිමයි. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමත් රජයේ ප්‍රමුඛ වගකිමක් වෙනවා. ආණ්ඩුවේ කාර්යයන් දෙන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය විමසිල්ලෙන් බලාගෙන සිටිනවා.

ඒ වගේම හොර ඇල්ලිම සහ හොරුන් හොරා කාපු මුදල් දේපල නැවත ලබා ගැනිම වර්තමාන රජයේ ප්‍රධාන සටන් පාඨයක් වුණා. ආණ්ඩුවට හොරුන් ඇල්ලිමට , හොරුන් හොරා කාපු මුදල් දේපළ නැවත ලබාගැනිමට ආණ්ඩුවට පුර්ණ සහාය ලබාදිමට සමගි ජන බලවේගය කටයුතු කරනවා.
හොරුන් ඇල්ලිම සඳහා වන අණපනත් අපි පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. දුෂණ විරෝධි පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ සමගි ජන බලවේගය විසින්. ඒ පනත ක්‍රියාත්මක කරන්න වර්තාමන රජයට හැකියාවක් තිබෙනවා. ඒ වගේම රටෙන් සොරකම් කළ දේපළ සහ ධනය නැවත ලබා ගැනිම සඳහා වන පනතත් අපි පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. ඒ අණ පනත් නීති ගත කොට වහාම ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අසිමිත බලයක් සහිත ආන්ඩුවක් රටේ මේ වනවිට නිර්මාණය වෙලා තිබෙනවා. අසිමිත ආණ්ඩු බලයත් සමඟ රටේ වංචාව , දුෂණය රජකරවන යුගයන් තිබුණා. ඒ අසිමිත බලය සමග පාලකයන් ඒකාධිපති තින්දු ලබාගත්තා. අසිමිත බලය සමඟ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්නත් අවශ්‍යයි. රටේ ජනතාවගේ අයිතින් ආරක්ෂා කර ගන්නත් අවශ්‍යයි. කෙසේ නමුත් රටේ විපක්ෂයේ කාර්යය හොදින් ඉටු කරන්න සමගි ජන බලවේගය සුදානම්. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ ජයග්‍රාහි ගමන ආරම්භ කරන්න අපි කටයුතු කරනවා.‘‘

SendShareShare
Previous Post

අනුරගේ ප්‍රධානත්වයෙන් අලුත් කැබිනට් රැස්වීම පටන්ගනී! 21 දෙනාම ඇවිත්! I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ගෑස් සිලින්ඩරේ පුපුරන්න පටන් ගනී! රවීගේ ගෙදරට හදිසියේම පොලිස් කණ්ඩායමක් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.