• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට එන අයට නිරෝධායන නීති වෙනස් වෙයි!

September 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පළමු ආශ්‍රිතයන් 50,000කට වඩා නිරෝධායනයේ
Share on WhatsAppShare on Facebook

මෙරට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ලබන පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන දේශීය හෝ විදේශීය ගුවන් මගීන් එසේ ගුවන්ගත වන අවස්ථාවේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයකු බවට තහවුරුවී නැති නම් මෙරටදී යළිත් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත.

එසේම පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශිකයන්ට හෝ විදේශ සංචාරකයන්ට කොරෝනා පරීක්ෂණයකින් පසු ජෛව බුබුලක් යටතේ සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

තවද මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපොළේදි කොරෝනා පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට පියවර ගැනෙන බවත් ඉන්පසු දොළොස් වැනි දිනයේදී නැවත වරක් කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාව ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරාගනු ලබන හෝටලයකදී දින දාහතරක් නිරෝධායනයවී සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ පවසයි .

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අදාලව නව චක්‍රලේඛයක්ද ඉදිරියේදී නිකුත් කරනු ලැබීමට නියමිතය.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් ගනු ලැබූ ලැබු තීරණයක් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වා දී ඇත.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන දයාසිරි අලුත් හෙළිදරව්වක් කරයි! (VIDEO)

Next Post

යාල හෝටලේ ගහන්න ප්‍රදේශීය ලේකමුත් හවුල් වෙලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper