• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාල හෝටලේ ගහන්න ප්‍රදේශීය ලේකමුත් හවුල් වෙලා!

September 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
යාල කප කපා ගහන හෝටල් කබානා!
Share on WhatsAppShare on Facebook

ව්‍යාපාරිකයකු විසින් එළි පෙහෙළි කරන ලද යාල ජාතික වනෝද්‍යානයට ආසන්න ප්‍රේරක කලාපයේ පිහිටි, ඉඩම පෞද්ගලිකව මැනුම් කටයුතු කිරීම සඳහා තිස්සමහාරාම හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා ලිපියක්ද නිකුත් කර තිබෙන බව අනාවරණය වේ.

මෙම සිද්ධියට සම්බන්ධව ව්‍යාපාරිකයා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අයකුගේ සහෝදරයකු ලෙස පෙනී සිටින බවද පැවසේ.

කෙසේ වෙතත් අදාළ ලිපියේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා සිය අත්සන යොදා නොමැති බවත් හම්බන්තොට දිසා වන නිලධාරි කාර්යාලයේ නිලධාරීන් කරන ලද පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

මෙම ඉඩම ආශ්‍රිත ප්‍රදේශයේ පසුගිය අගෝස්තු මස 04 වැනිදා වන විට වැව් බැම්මක් ඉදිකර තිබේ.

වැව් බැම්ම ඉදිකිරීමේ කටයුතු සඳහා යොදාගත් බැකෝ යන්ත්‍ර සහ ට්‍රැක්ටර් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූවද ඒ සම්බන්ධව නිසි පියවරක් ගැනීමට පොලිසිය අපොහොසත් වී තිබෙන බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

යාල ජාතික වනෝද්‍යානය ආසන්න අක්කර 3500 ක ප්‍රදේශයක් 2014 වසරේදී අපනයන ගම්මානයක් ඉදිකිරීම සඳහා වෙන්කර ඇති බවත් කැලෑ ඉඩම්වල ප්‍රදේශයේ ජනතාව අනාදිමත් කාලයක සිට හේන් ගොවිතැන් කටයුතු කරන බවත් පැවසේ. මෙම ඉඩමේ ගස් කපා ඉවත්කර කබානා හෝටලයක්ද ඉදිකර ඇත. -අරුණ

SendShareShare
Previous Post

ලංකාවට එන අයට නිරෝධායන නීති වෙනස් වෙයි!

Next Post

ඇත්ත කියන්නේ ඇමැතිද? ලේකම්ද? මාර ප්‍රශ්නයක්!

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper