• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුටින්-ට්‍රම්ප් හදිසි දුරකතන සාකච්ඡාවක්! අමෙරිකා-ඉරාන යුද්ධය නවත්වන එක ගැන පුටින් කතා කරයි! රුසියා-යුක්‍රේන යුද්ධය නවත්වන එක ගැන ට්‍රම්ප් කතා කරයි! I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
සටන් විරාමයට එනු! නැතිනම් බදු ගහනු! ට්‍රම්ප් රුසියාවට එරෙහිව ගේම පටන් ගනී!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News

පැයක පමණ කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී වර්තමානයේ ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් ය. 

එහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එයට පිළිතුරු ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, යුක්‍රේන – රුසියානු යුද්ධයට දීර්ඝ කාලීන විසඳුමක් තමා බලාපොරොත්තු වන බවය. 

කෙසේවෙතත් මෙම කතාබහ ඉතා ප්‍රායෝගික සංවාදයක් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙහිදී ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමා යුක්‍රේන – රුසියානු යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවය.

මේ අතර ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් පූර්ණ සටන් විරාමයක් ඉල්ලා තිබේ.

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සිටින හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කරමින් සිටින අතර ගොඩබිමෙන්, මුහුදෙන් සහ ගුවනින් සිදුකරන ප්‍රහාර නතර කර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ලෙබනන් ජනාධිපතිවරයා ඉල්ලිමක් කර ඇත.

මේ වන විට ලෙබනනයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් තවත් 1,313 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉරානය විසින් බහරේනයට එල්ල කළ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බහරේනයේ අගනුවර ඉලක්ක කරගත් නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

SendShareShare
Previous Post

මැදපෙරදිග යුද්ධයේ රස්නය සැරටම ලංකාවටත් වදින්න පටන් ගනී! තේවලින් විතරක් සතියකට ඩොලර් මිලියන 15ක පාඩුවක්! I Sri Lanka Latest News

Next Post

විදුලි වර්ජනය අස්සේ කොළඹට ගම්පහට ලයිට් නැතිවෙයි! හදන්න කල් යයිලු! I Sri Lanka Latest News

MORE NEWS

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.