• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුටින් න්‍යෂ්ඨික අවි බලඝනයට ලෑස්ති වෙන්න කියයි!

February 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පුටින් න්‍යෂ්ඨික අවි බලඝනයට ලෑස්ති වෙන්න කියයි!
Share on WhatsAppShare on Facebook

වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ‘න්‍යෂ්ටික අවි බලඝනය’ සීරුවෙන් තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මීට ටික වේලාවකට පෙර සිය හමුදාවන්ට නියෝගකොට තිබේ.

එය රුසියානු මිසයිල බලකායන් වෙත නිකුත් කර ඇති ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම ලෙස සැලකේ.

කෙසේ වෙතත් මෙය නේටෝ රටවල් විසින් යුක්රේන ආක්‍රමණයට සක්‍රීයව මැදිහත් වීමට ප්‍රතිචාර ලෙස සිදුකරන අනතුරු ඇඟවීමක් බවයි සඳහන් වෙන්නේ.

රුසියානු ජනාධිපතිවරයා ආක්‍රමණයට පෙරද සිය න්‍යෂ්ටික බලය භාවිතා කිරීම ගැන අනතුරු අඟවා තිබුනි.

කෙසේ වෙතත් මෙම නියෝගය එම ආයුධ භාවිතා කිරීමේ චේතනාවෙන්ම නොව බටහිරට අනතුරු ඇඟවීමක් ලෙස සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මින් පෙර වතාවකද රුසියානු ජනාධිපතිවරයා නේටෝවට අනතුරු අඟවමින් ප්‍රකාශ කලේ “අපිට බාදා කිරීමට කිසිවෙකු හෝ උත්සාහ කලහොත් ඔවුන්ට ඉතිහාසයේ කිසිම දිනක නොවිඳි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවයි”

තනි රටක් සතුව ඇති ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි තොගය රුසියාව සතුව ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කලහොත් ඔවුන් විනාශ කර දැමීමට තරම් න්‍යෂ්ටික අවි බලයක් නේටෝව සතුව පවතින බව නේටෝව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් නේටෝව විශ්වාස කරන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ මෙම නියෝගයේ අරමුණ ඔහු කොතරම් දුරක් යෑමට සූදානම් බව පෙන්වීම සහ යුක්රේනය සඳහා නේටෝ සහාය වැලැක්වීම බවයි.

තිලාන් ජයසේකර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

රාජපක්ෂලාගෙ මහගෙදර කාල්ටන් නිවසට ජවිපෙ මිනිස්සු ලවා හූ තියවයි! එක සැරයක් නෙමෙයි දෙපාරක්ම! (VIDEO)

Next Post

ජනාධිපතිගෙ දිනපොත කිංස්ලි ඉදිරිපත් කරයි! (VIDEO)

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper