තංගල්ල ප්‍රදේශයේ අද පැවැති ජවිපෙ රැලියේදී එක් කථිකයකු මහින්ද රාජපක්ෂ මහතාගේ මහගෙදර වූ කාල්ටන් නිවස දෙස බලා හූ තබන ලෙස සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එහිදී වරක් නොව දෙවරක්ම හූ තබන ලෙස ඉල්ලා සිටි ඒ මහතා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස අභියෝගයක්ද කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.