බැංකු දින 5කට නිවාඩු දී ආණ්ඩුව බැදුම්කර නිකුතුවක් සිදු කළ බවත් ඒ හරහා බිලියන 320ක් වංචා කොට ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
මෙම බැදුම්කර හරහා ඩොලර් බිලියන 5.8ක් ගත් බව කී ඒ මහතා සිංගප්පූරුවේ සිටින පිරිස් ඊට සම්බන්ධ වී ඇති බවද කියා සිටියේය.











