ලබන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට නියමිතව ඇති බවකි.
අද දින රත්නපුරේ පැවැති රැලියකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේය.










