අද මරදාන පොලිසිය ඉදිරිපිටට රැස්වූ අරගලකරුවන් ගීතයෙන් සිය විරෝධය පළ කරන්නට පියවර ගත්තේය.
ඒ, අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමිනි.
එහිදී ඔවුන් මෙසේ කියමින් ගී ගැයූහ.
‘උස් හඬ නගව් රජ කලිසම් තෙමෙන්නට…! වස් කවි කියව් ලණු අමුඩෙත් හැලෙන්නට…! දහිරිය වඩව් යළි කලඑළි බසින්නට…! කළු කොඩි නගව් මිරිහානට පෙනෙන්නට..!










