• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විරෝධතා දරුණු අතට! නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් අරගලකරුවන් ගිනි තියයි! I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
විරෝධතා දරුණු අතට! නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් අරගලකරුවන් ගිනි තියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නේපාලයේ විරෝධතාකරුවන් විසින් අද එරට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිනි තබා තිබේ.Sri Lanka Latest News

මීට අමතරව විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා විනාශ කළේය.

එවැනි පසුබිමක අගමැති කේ. පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වූ පිරිස අතර ඇමතිවරුන් පවා සිටින බවට සඳහන් වන අතර ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බවෙ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇඳිරිනීතියද නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා විනාශ කර තිබුණි.

ඉන් අනතුරුව නේපාල පාර්ලිමේන්තු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස් එහි ගොඩනැලිවලට ගිනිතබා තිබුණි.

එමෙන්ම නේපාල රජයේ ඇමතිවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ලද විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබුණි.

මීට සමගාමීව එරට ගුවන්තොටුපොළ ද තාවකාලිකව වසා දැමීමට තීරණය කළේය.

ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන්ය.

අවාසනාවන්ත සිද්ධි දාමයකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය අද පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් ඒ කිසිත් නොතකා විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන්නේ පාලක රජයට එරෙහිව දැඩි විරෝධයක් පළකරමින්ය.

SendShareShare
Previous Post

රනිල් සතිය ඉවරයි! මේ අයිස් සතිය! නාමල් චෝදනාවලට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනීමැරුම් 48ක් කළ ජේ.වී.පී. කොම්රේඩ් ලයනල්ගෙ පොත තමයි රාජිත හිරගෙදරදි අන්තිමට කියවපු පොත! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

Load More
නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper