මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පවතින කොටසක කපාදැමූ කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස වළදමා ඇති ස්ථානයට වහාම විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයන මෙන් නියෝගයක් ලබා දී තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසිය වෙතටයි.
එමෙන්ම, ගස වළදමා ඇති ස්ථානය ස්ථිරවම හදුනාගෙන එය ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ගම්පහ දිසා වන නිලධාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
newscenter










