කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාරික ගෙවීම පැහැරහැර ඇති වාහන අත්පත් කරගැනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක පොතුපිටිය මහතා පවසනවා. (Sri Lanka Latest News)










