පසුගිය අප්‍රේල් මාසයේදී දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස 2000ට අඩුවෙන් තබා ගැනීම, ශ්‍රී ලංකාවේ කොවිඩ් දත්ත “හසුරුවනු” ලබන බවට සාක්ෂියක් බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පෙන්වා දෙයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.
නිලධාරින් කිහිපදෙනෙකුගේ සදාචාරසම්පන්න නොවන මෙම ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවේ කොවිඩ් දත්ත සහ ප්‍රජා සෞඛ්‍ය දත්ත පිළිබඳ අවිශ්වාසයක් ගොඩනැගෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
The global use of Sri Lankan COVID-19 data seems useless and misleading simple due to the reported(https://t.co/cOsMmg8XdX) extreme data manipulations with keeping the numbers <3000 while the actual confirmed is >5000 daily. @bbchealth @WHO @AlJazeera @CNN @the_hindu @WHOSEARO https://t.co/oA02qegt2Q
— Prof Suneth Agampodi (@sunethagampodi) August 13, 2021