මහාචාර්ය චරිත හේරත් මහතා කටුගම්පොළ මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේගයේ සංවිධායක ලෙසින් නැවතත් පත්වීම් ලැබීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සජබ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.










