ජනතාවගේ හදෙහි රැදී සිටි ප්‍රියා සූරියසේනයන් ඊයේ දින ප්‍රියයන්ගෙන් සදහටම වෙන්ව ගියේය.Sri Lanka Latest News
එහිදී ප්‍රියාගේ චිතකයට ගිනි දල්වද්දී පසුබිමින් ප්‍රියා ගැයූ අමරණීය ගීයක් වූ ‘සද තාරකා හඬාවී කළු මීදුමෙන් එහා.. ඔබ හා ගෙවූ අතීතේ මතකේ ලියා තියා..’ ගීතය සජීවීව කාටත් ඇසෙන්නට විය.
ප්‍රියාගේ එම ගීතය ගායනා කරනු ලැබ තිබුණේ වෙන කවුරුවත් නොව ඔහුගේ පුතණුවන්ය.










