• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රීවරයෙක්ට අපහාස කළා කියලා මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට ගේන්න වරප්‍රසාද පනතින් බලයක් දීලා නෑ! හිත රිදෙන දෙයක් කිව්වා කියලත් අද මාධ්‍යවේදීන්ගෙන් වාඩුව ගන්න වරප්‍රසාද පනත පාවිච්චි කරනවා! ගම්මන්පිල මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද ගැන පාර්ලිමේන්තුවේදීම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිවත් විශ්වාසබංගයක් එනවා! ගම්මන්පිල දින වකවානුත් කියයි! (Video)
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට අපහාසයක් කළා කියා මාධ්‍යවේදීන්  පාර්ලිමේන්තුවට ගේන්න පාර්ලිමේන්තු වරප්‍රසාද පනතින් බලයක් දී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

පාර්ලිමේන්තු කටයුත්තකට බලපෑමක් වුණා නම් පමණක් වරප්‍රසාද යටතේ කටයුතු කළ හැකි බව පැවසූ ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ හතරවන වගන්තියේ  පාර්ලිමේන්තු වරප්‍රසාද යනු මොනවාදැයි ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ යැයි කීය.

එළියේ සිටින හතුරෙකුට අපහාස කරන්නටත් සිත රිදෙන යමක් පළ කළ හෝ ප්‍රකාශ කළ මාධ්‍යවේදියෙක්ගෙන් වාඩුව ලබා ගැනීමටත් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් සිටින බව කී ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට සිත් රිදවීමක් අපහාසයක් වුණා නම් ඔහුට ඇත්තේ රටේ සාමාන්‍ය පුද්ගලයකුට ගන්නට හැකි නීති ක්‍රියාමාර්ග පමණක් බවද පැවසීය.

විනිශ්චයට භාජනය වූ කරුණක් ගැන පාර්ලිමේන්තුවෙන් පිටත මෙන්ම ඇතුලේත් කතා කරන්නට බැරි බව ස්ථාවර නියෝග වල පැහැදිලිව සඳහන් වෙන බවත් නමුත් එම නියෝගය කඩ කරමින්  විනිශ්චයට භාජනය වන නඩු තීන්දු ගැන කතා කරන බවත් මන්ත්‍රීවරයා කීය.

නීති හදන සභාව රටේ නීතියට ගරු කරන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාවගෙන් නීතියට ගරු කිරීමක් බලාපොරොත්තු වන්නේ කෙසේදැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.

SendShareShare
Previous Post

බාල බෙහෙත් ගෙන්නුවාට අද නිලධාරීන් රිමාන්ඩ් වෙලා ඉඳිද්දී කෙහෙළිය එළියෙ යහතින් ඉන්නේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඇමැතිතුමාගේ ගජ මිත්‍රයෙක් නිසාද? යුක්තිය කියලා ‌දේපොළ විනාශ කරන එක-පෞද්ගලික පළිගැනීම් කරන එක-කෝන්තර පිරිමහන එක සාධාරණද? තුෂාර ඉඳුනිල් විජේදාසගෙන් මුහුණටම අසයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් අද 65 වන ස්මාර්ට් පන්ති කාමරයත් අරන් අගලවත්ත වීදියබණ්ඩාර විදුහලේ ළමයින්ව බලන්න යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper