• About us
  • Contact us
Tuesday, July 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුද්ධි වාර්තා කලින් ලැබුණද? ‘කොහොමත් ඒ වගේ වාර්තා ලැබෙනවා! ඒවට අවශ්‍ය නිලධාරීන් යොදවලයි තිබුණේ..! ඒ හින්දා තමයි හානිය මේ තරම් අඩු කරගන්න පුළුවන් වුණේ..!’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මීගමු ගැටුම ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

July 7, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
බුද්ධි වාර්තා කලින් ලැබුණද? ‘කොහොමත් ඒ වගේ වාර්තා ලැබෙනවා! ඒවට අවශ්‍ය නිලධාරීන් යොදවලයි තිබුණේ..! ඒ හින්දා තමයි හානිය මේ තරම් අඩු කරගන්න පුළුවන් වුණේ..!’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මීගමු ගැටුම ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධව මේ වන විට පරීක්ෂණ රැසක් ආරම්භ වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News

අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට බන්ධනාගාර කොමසාරිස්වරයාද එක්ව සිටි අතර එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබී තිබුණේද යන්නය.

කෙසේ නමුත් මීට පිළිතුරු ලබා දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එලෙස කිසිදු බුද්ධි තොරතුරක් මේ සම්බන්ධව නොලැබුණු බවය.

සිදුවීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කෙරෙන අයුරු පැහැදිළි කළ කැබිනට් ප්‍රකාශය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“මේ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් අංශ කිහිපයකින් පරීක්ෂණ දියත් වෙලා පවතිනවා. එකක් අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්ගෙන් සමන්විත වෙනම කමිටුවක් පවත්වගෙන යනවා. මීගමුව පොලීසිය සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා. සහ අනිත් පැත්තෙන් බන්ධනාගාරය පැත්තෙනුත් පරීක්ෂණය කරගෙන යනවා. ඒ සියලු වාර්තාවලින් තමයි අවසානයේදි සිදුවීම පිළිබඳව සමස්තය අනාවරණය කරගන්න ලැබෙන්නේ.”

බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා 

“එවැනි බුද්ධි තොරතුරක් කලින් ලැබිලා තිබුණේ නෑ… රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති නොනවන විදිහට තමයි නිලධාරීන් යොදවලා තිබුණේ. එවැනි නිලධාරින් යොදවලා තිබුණ නිසා තමයි හානිය මේ තරම් අඩු කරගන්න පුළුවන්කම ලැබුණේ. 

පස්වෙනිදා හැන්දෑව වෙනකොට මේ තත්ත්වය සහමුළින්ම පාලනය කරලා රැඳවියන් වාට්ටුවලට යොමුකරලා වසා දමලා, ආහාරපාන ලබා දීලා ඒ කටයුතු ඔක්කොම අවසන් කරලා තිබුණේ. පසුදා උදෑසන කියන්නේ සඳුදා දවසක් ඒ දවසේ අධිකරණ කටයුතු තිබෙන දවසක්.. කෑම ලබා දීලා ඒ කටයුතු ආරම්භ කරන්න තමයි නිලධාරීන් ප්‍රවේශ වෙලා තිබුණේ. ඒ වෙනකොට තමයි මේ රැඳවියන් මත්ද්‍රව්‍ය පානය කරලා සිහිවිකල් තත්ත්වයට පත්වෙලා තිබුණා කියලා දැන් අපිට අනාවරණය වෙලා තිබෙනවා. ඒ රැඳවියන් අතර ඒ ඝට්ටනය ඇතිවෙලා. ඒක සමනය කරන්න ඒ නිලධාරීන් රාජකාරි කරන අතරතුර ඒ තැනට ප්‍රවේශ වෙලා තිබෙනවා. 

පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා සියලු විධි විධාන යොදලා තිබුණේ ඔය රැඳවියන් මත්ද්‍රව්‍ය පෙති භාවිත කරලා තිබෙන නිසා සිහි විකල් තත්ත්වයෙන් සිටියේ. කාන්තාවනුත් ඒවා පාවිච්චි කරලා තිබෙනවා. ඒවා පානය කරලා විවිධ චෝදනා නගලා තිබෙනවා. ඩෙංගු සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඒකේ වෛද්‍යවරු ඉන්නවා ඔවුන් ඒවා සුපුරුදු විදිහට අනුගමනය කරමින් සිදුකරලා තිබෙනවා. සිද්ධිය මැඩපැවැත්වීම සඳහා තමයි රාජකාරි කරන නිලධාරීන් තමන්ගේ ජීවිතයත් පරදුවට තියලා තමයි මේක නවත්වගෙන තිබෙන්නේ.”

SendShareShare
Previous Post

මීගමු හිරේ ඩෙංගුවලින් 40ක් මැරිලා කියලා ගිය කතාවේ ඇත්ත නැත්ත ඇමැති නලින්ද කියයි! I Sri Lanka Latest News

Next Post

ක්‍රිෂ් නඩුවට නාමල් උසාවි එයි! CIDය නොඑයි! නඩුවට CIDය සහාය නොදෙන බව මහාධිකරණ විනිසුරුවරිය කියයි! එය සටහන් කර තබන ලෙසත් දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

දවස් දෙකෙන් අල්ලස් නඩුව අහලා තීන්දුව දෙයි! ඩොලර් මිලියන 325ක අල්ලස් ගත් රාජ්‍ය නිලධාරියාට මරණ දඬුවම! සියලු දේපළ රාජසන්තකයි! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ක්‍රිෂ් නඩුවට නාමල් උසාවි එයි! CIDය නොඑයි! නඩුවට CIDය සහාය නොදෙන බව මහාධිකරණ විනිසුරුවරිය කියයි! එය සටහන් කර තබන ලෙසත් දැනුම් දෙයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරේ ඩෙංගුවලින් 40ක් මැරිලා කියලා ගිය කතාවේ ඇත්ත නැත්ත ඇමැති නලින්ද කියයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගැටුම නවත්වන්න ආණ්ඩුව මොනවද කළේ? නිලධාරීන්ට ඇමැතිතුමාව සම්බන්ධ කරගන්නත් බැරි වෙලා! ඇමැති ගියෙත් නෑ! නියෝජ්‍ය ආරක්ෂක ඇමැති බංකු බංකු ගියෙත් නෑ! STF එක නොයවා බුද්ධි අංශය ඇතුළට යැව්වේ කව්ද? මෙහෙම ඇමැතිලා පොල්පිත්තකින් කපාගන්න පුළුවන්..! අජිත් පී. පෙරේරා මීගමු ගැටුම ගැන ආණ්ඩුවට කටඋත්තර නැති වෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

27ක් මියගිය මීගමු ගැටුම ගැන විපක්ෂනායක සජිත් පැය 4ක විවාදයක් ඉල්ලයි! ආණ්ඩුව දුන්නේ පැය 3යි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු ගැටුම ගැන දින 3කට කලින් බුද්ධි තොරතුරු ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

දවස් දෙකෙන් අල්ලස් නඩුව අහලා තීන්දුව දෙයි! ඩොලර් මිලියන 325ක අල්ලස් ගත් රාජ්‍ය නිලධාරියාට මරණ දඬුවම! සියලු දේපළ රාජසන්තකයි! I Sri Lanka Latest News

1993 වසරේ සිට 2023 දක්වා වූ දශක තුනක කාලය තුළ, යූආන් බිලියන 2.21 කට වඩා වටිනා මුදල් සහ දේපළ අල්ලස්...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ක්‍රිෂ් නඩුවට නාමල් උසාවි එයි! CIDය නොඑයි! නඩුවට CIDය සහාය නොදෙන බව මහාධිකරණ විනිසුරුවරිය කියයි! එය සටහන් කර තබන ලෙසත් දැනුම් දෙයි! I Sri Lanka Latest News

බුද්ධි වාර්තා කලින් ලැබුණද? ‘කොහොමත් ඒ වගේ වාර්තා ලැබෙනවා! ඒවට අවශ්‍ය නිලධාරීන් යොදවලයි තිබුණේ..! ඒ හින්දා තමයි හානිය මේ තරම් අඩු කරගන්න පුළුවන් වුණේ..!’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මීගමු ගැටුම ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි වාර්තා කලින් ලැබුණද? ‘කොහොමත් ඒ වගේ වාර්තා ලැබෙනවා! ඒවට අවශ්‍ය නිලධාරීන් යොදවලයි තිබුණේ..! ඒ හින්දා තමයි හානිය මේ තරම් අඩු කරගන්න පුළුවන් වුණේ..!’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මීගමු ගැටුම ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

මීගමු හිරේ ඩෙංගුවලින් 40ක් මැරිලා කියලා ගිය කතාවේ ඇත්ත නැත්ත ඇමැති නලින්ද කියයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ගැටුම නවත්වන්න ආණ්ඩුව මොනවද කළේ? නිලධාරීන්ට ඇමැතිතුමාව සම්බන්ධ කරගන්නත් බැරි වෙලා! ඇමැති ගියෙත් නෑ! නියෝජ්‍ය ආරක්ෂක ඇමැති බංකු බංකු ගියෙත් නෑ! STF එක නොයවා බුද්ධි අංශය ඇතුළට යැව්වේ කව්ද? මෙහෙම ඇමැතිලා පොල්පිත්තකින් කපාගන්න පුළුවන්..! අජිත් පී. පෙරේරා මීගමු ගැටුම ගැන ආණ්ඩුවට කටඋත්තර නැති වෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.