• About us
  • Contact us
Tuesday, July 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

27ක් මියගිය මීගමු ගැටුම ගැන විපක්ෂනායක සජිත් පැය 4ක විවාදයක් ඉල්ලයි! ආණ්ඩුව දුන්නේ පැය 3යි! VIDEO I Sri Lanka Latest News

July 7, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජුලි 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බරපතල නොසන්සුන්තාව සහ ගැටුම නිසා බන්ධනාගාර නිලධාරීන් රැදවියන් 27ක් පමණ මිය ගොස් තවත් 100කට අධික ප්‍රමාණයකට තුවාල සිදුව ඇති බවත් මේ මරණ සහ තුවාල ගැන සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බවත් බන්ධනාගාර ගතව සිරගතව සිටින අය රිමාන්ඩ් බාරයේ හෝ සිරකරුවන් ලෙස සිටියත් ඔවුන් රාජ්‍ය භාරයේ සිටින නිසා මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන මූලික වගකීම ආණ්ඩුව සතු බවට ජනාධිපතිවරයා පවා විපක්ෂයේ සිටින විට 2020.11.30 වැනිදා ප්‍රකාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එබැවින් මේ සිදුවීම ගැන පාර්ලිමේන්තුවක් ලෙස සාකච්ඡා කළ යුතු නිසා අද දිනයේ එය පුළුල් දීර්ඝ සාකච්ඡාවක් ලෙස පැය 4ක සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය

මෙය බරපතල ඛේදවාචකයක් නිසා පැය 2ක විවාදයක් පැවැත්වීම ප්‍රමාණවත් නොමැති බවත් එම නිසා මේ යෝජනාව හෑල්ලුවට ලක් නොකර පැය 4ක සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මීගමු ගැටුම ගැන දින 3කට කලින් බුද්ධි තොරතුරු ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගැටුම නවත්වන්න ආණ්ඩුව මොනවද කළේ? නිලධාරීන්ට ඇමැතිතුමාව සම්බන්ධ කරගන්නත් බැරි වෙලා! ඇමැති ගියෙත් නෑ! නියෝජ්‍ය ආරක්ෂක ඇමැති බංකු බංකු ගියෙත් නෑ! STF එක නොයවා බුද්ධි අංශය ඇතුළට යැව්වේ කව්ද? මෙහෙම ඇමැතිලා පොල්පිත්තකින් කපාගන්න පුළුවන්..! අජිත් පී. පෙරේරා මීගමු ගැටුම ගැන ආණ්ඩුවට කටඋත්තර නැති වෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරේ ඩෙංගුවලින් 40ක් මැරිලා කියලා ගිය කතාවේ ඇත්ත නැත්ත ඇමැති නලින්ද කියයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු ගැටුම ගැන දින 3කට කලින් බුද්ධි තොරතුරු ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශිරාණි බණ්ඩාරනායක එලවපු හැටි ප්‍රශ්න කරයි! මම නම් ඒකට එදත් විරුද්ධයි..! දයාසිරි උත්තර දෙයි! ශිරාණි එලවපු අය ‘මීක්’ නෑ..! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මැතිඇමැතිවරුන්ට-රජයේ නිලධාරීන්ට දමා තිබූ ඉන්ධන සීමා අයින් කරයි! දැන් ඕනතරම් තෙල් ගහගන්න පුළුවන්! මුලින් කිව්වෙ නම් ජනතාවට නැති කිසිම දෙයක් මැතිඇමැතිවරුන්ට එපා කියලයි! I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරේ ඩෙංගුවලින් 40ක් මැරිලා කියලා ගිය කතාවේ ඇත්ත නැත්ත ඇමැති නලින්ද කියයි! I Sri Lanka Latest News

මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළවන වාර්තා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ගැටුම නවත්වන්න ආණ්ඩුව මොනවද කළේ? නිලධාරීන්ට ඇමැතිතුමාව සම්බන්ධ කරගන්නත් බැරි වෙලා! ඇමැති ගියෙත් නෑ! නියෝජ්‍ය ආරක්ෂක ඇමැති බංකු බංකු ගියෙත් නෑ! STF එක නොයවා බුද්ධි අංශය ඇතුළට යැව්වේ කව්ද? මෙහෙම ඇමැතිලා පොල්පිත්තකින් කපාගන්න පුළුවන්..! අජිත් පී. පෙරේරා මීගමු ගැටුම ගැන ආණ්ඩුවට කටඋත්තර නැති වෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

27ක් මියගිය මීගමු ගැටුම ගැන විපක්ෂනායක සජිත් පැය 4ක විවාදයක් ඉල්ලයි! ආණ්ඩුව දුන්නේ පැය 3යි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමු ගැටුම ගැන දින 3කට කලින් බුද්ධි තොරතුරු ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශිරාණි බණ්ඩාරනායක එලවපු හැටි ප්‍රශ්න කරයි! මම නම් ඒකට එදත් විරුද්ධයි..! දයාසිරි උත්තර දෙයි! ශිරාණි එලවපු අය ‘මීක්’ නෑ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper