අගමැති හරිනි අමරසූරිය මැතිනිය සහභාගී වන විශේෂ ‘රතු ඉර’ දේශපාලන වැඩසටහනක් අද දින රාත්‍රී 10ට ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.Sri Lanka Latest News
මෙහිදී ඇය පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම වැඩසටහන මෙහයෙවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ක්ලෝඩ් ගුරුබැවිල විසිනි.










