මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේ 118 වැනි දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය පසුගිය දා (12) ගාල්ල රදගුරු තැන්පත් අනුනායක අති උතුම් මැල්කම් රාජේන්ද්‍රන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි උත්සව අවස්ථාව සඳහා ඊයේ (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්විය.Sri Lanka Latest News
කතෝලික ජනතාව මෙන්ම අනෙකුත් ආගම්වලට ද අයත් ජනතාව සෑම වසරකම සැදැහැති සිතින් සමරණ මේ මංගල්‍ය අවස්ථාව සඳහා කතෝලික පියතුමන්ලා, දේශපාලනඥයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

















