• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ සර්වපාක්ෂික ආණ්ඩුව හබක්!

August 28, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
තනතුරු එපා! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රට ගොඩ නගමු! හැබැයි හදිසි නීතියත් ඉවත් කරන්න! මර්දනයත් නවත්වන්න! විපක්ෂනායක ජනාධිපතිටම කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ජා කළද ඒ සියල්ල මේ වනවිට අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වද නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් ඉදිරිපත් නොවීම මීට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැත්වූ අතර එහිද සජබ නායකයන්ද පෙන්වා දී තිබුණේ ආණ්ඩුවේ ඇමැතිකම් නොගෙන විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා ආණ්ඩුවට සහාය දීමට හැකි බවකි.

ඒ අනුව පක්ෂ වශයෙන් ආණ්ඩුවට එක්කරගැනීමේ වැඩපිළිවෙළ පසෙක තබා පුද්ගලයන් වශයෙන් විවිධ පක්ෂවලින් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගෙන ඇමැති ධූර ලබා දීමේ මෙහෙයුමක්ද පසුගිය සති කිහිපය පුරා ක්‍රියාත්මකව පැවතිණ.

නමුත් ඊටද මේ වනවිට මන්ත්‍රීවරුන්ගේ අකැමැත්ත ප්‍රකාශ වී ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ඉන්දීය ගුවන් යානා යාපනයට ගොඩබස්වයි!

Next Post

දේශපාලනය තහනම් කර තියෙන රන්ජන්ව, සජිත් ස.ජ.බ. දේශපාලන මණ්ඩලයට පත්කරයි! (VIDEO / PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper