හෙට දින ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් වූ විවාදය ආරම්භ කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
හෙට සිට දින 3ක් එම විවාදය පැවැත්වෙන අතර සිකුරාදා පස්වරුවේ ඊට අදාළ ඡන්දය විමසීමට නියමිතය.










