• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ජනාධිපති ඇවිත් දැන් මාස 7ක්! දීපු පොරොන්දු කීයක් ඉටු කරලා තියෙනවාද? කිව්වෙත් බොරු.. කළෙත් බොරු..! දැන් බොරුව ගමටත් ගෙනියන්න ගමේ බලයත් ඉල්ලනවා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 28, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
මාලිමා ජනාධිපති ඇවිත් දැන් මාස 7ක්! දීපු පොරොන්දු කීයක් ඉටු කරලා තියෙනවාද? කිව්වෙත් බොරු.. කළෙත් බොරු..! දැන් බොරුව ගමටත් ගෙනියන්න ගමේ බලයත් ඉල්ලනවා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ජනතාව මේ වන විට තුන්වැනි මැතිවරණයට මුහුණ දෙන බවත් දැන් ගමේ ජන්දය පැමිණි අවස්ථාවේ මහමැතිවරණයේදී හා ජනාධිපතිවරණයේ දී මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ රජය අද වන විට වුණ පොරොන්දුවලින් කොපමණ ප්‍රමාණයක් ඉටු වෙලා ද කියා සොයා බැලිය යුතු බවත් ආණ්ඩුව දුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීම කෙසේ වෙතත් අද වන විට රටම මිනිමරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් නිවසට පැමිණ ඝාතනය කරන තැනට රට වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කුඩුවලට කප්පම්වලට මැරකමට මිනීමරන බවත් අද වන විට ජන සමාජයම මැරයන්ගේ ග්‍රහණයට නතුව රජයට පාලනය කරගත නොහැකි වුවත් රජය කයිවාරු ගගා බොරු කියමින් ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

අද වන විට මිලේච්ඡත්වය හා මිනිමරුවන් රජවීම ජාතික ආරක්සාවට තර්ජනයක් නොවන බවට ආණ්ඩුව කියන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු රජයට අද නීතියේ ආධිපත්‍යය රැකගන්න නොහැකි වී ඇති බවත් මේ වන විට ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න වී ඇත්තේ රජයට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේක නෙවෙයි system change එක

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මෙය නොවන නිසා මේ මිනිමැරීමේ සංස්කෘතියට තිත තැබිය යුතු බවත් පළාත පාලන ආයතන හරහා සිවිල් ආරක්ෂක කමිටු ගම්වල ඇති කර ඒවාට පොලිසිය සම්බන්ධ කර නීතිය හා සාමය සුරක්ෂා කළ හැකි බවත් සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ වන්නේ එය බවත් ජනාධිපතිවරයාට හෝ ඇමතිවරයාට පමණක් නීතිය හා සාමයේ වගකීම නොමැති බවත් පළාත් පාලන ආයතනවලට⁣ද ඒ වගකීම ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය මැතිවරණ දෙකේම ජය ගත්තේ බොරුවයි මුසාවයි මුලාවයි

මේ රජය පසුගිය මැතිවරණ දෙකම ජයගත්තේ බොරුවෙන් මුසාවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් බවත් රැකියා විරහිත උපාධිධාරීන්ට පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් එයද නොවු බවත් පොහොර සහානාධාරය හා ගුණාත්මක පොහොර නොලැබීම බඩු මිල විදුලි බිල ඉන්ධන මිල වැට් බදුු සෙසු බදු ආදිය අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් හැම දෙයක්ම බොරු පොරොන්දු කඩවුණු පොරොන්දු වී ඇති බවත් බොරුවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් ජනතාව නැවත වරක් රවටන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගාව බොරු පොරොන්දු දේශපාලනය නැහැ

ජනාධිපතිවරයා අනුගමනය කරන බොරු පොරොන්දු පච දේශපාලනය අනුගමනය කර මැතිවරණ ජය ගන්න සමගි ජන බලවේගය සූදානම් නැති බවත් මේ වන විට මාලිමාවේ බලය නැති ආයතනවලට මුදල් නොදෙන බවට ජනාධිපතිවරයා කියන බවත් රටේම ජනාධිපතිවරයා දැන් පක්ෂග්‍රාහී වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට වැඩක් කරන්න බලය ඔිනි නැ

වැඩක් කරන්න බලය ඔිනැය කියා ජනාධිපතිවරයා සිතනවා නම් එය සමගි ජන බලවේගයට අදාළ නොවන බවත් බලය නැතිව වැඩ කළ හැටි සමගි ජන බලවේගය විපක්ෂයේ සිට පෙන්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

එපා කියද්දිත් මුහුණ දාලා ගම්පහ පෝස්ටර ගැහුවාට චන්ද්‍රිකාට කේන්ති ගිහින්! මැතිවරණ කොමිසමටම ලියුමක් ගහලා!  I Sri Lanka Latest News

Next Post

ප්‍රසන්නට තවත් හැංගිලා ඉන්න බැරිවෙයි! අද උසාවිය දීපු තීන්දුවෙන් එළියට එන්නම වෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.