ජනාධිපතිවරයා විසින් ආර්ථිකය ගොඩනැංවීම සදහා පත් කළ උපදේශක සභාවට තවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු පත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ, අශෝක් පතිරගේ සහ මොහාන් පණ්ඩිතගේ ය.
ඒ අනුව අදාළ කමිටුවේ සාමාජික සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.