• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල්ට-උදයට-මුරුත්තෙට්ටුවේ හිමිට මහින්දගෙන් ‌කනේ පාරක්! බැසිල් ගැන ගත්ත අන්තිම තීන්දුව මෙන්න!

March 16, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
මහින්දගෙන් විමල්ලාට තහනමක්
Share on WhatsAppShare on Facebook

එක් එක්කෙනාගේ කතාවලට බැසිල් රාජපක්ෂ මහතා ඉවත් කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.

අමාත්‍යවරයෙකු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමේ තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා බව පවසා ඇති අග‍්‍රාමාත්‍යවරයා, ඇතැම් මන්ත‍්‍රීවරු, පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීම සදහා අමාත්‍යවරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට යෝජනා කරන බවත්, මේ මොහොතේ කළ යුත්තේ රට තුළ ඇති වී තිබෙන තත්ත්වය විසදීම සදහා රජයට සහාය වීම බවත් අගමැතිවරයා යෝජනා කරයි.

රට මේ තරම් දරුණු ආර්ථික ගැටළු රැසකට මුහුණ දීම ආරම්භ වූවේ, බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වීමෙන් පසුව බවට ජනතාව අතර මතයක් ඇති බවත්, එබැවින් කළ යුතුව ඇත්තේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පසුගියදා ප‍්‍රකාශ කර තිබුණි.

උන්වහන්සේ පවසා තිබුණේ, සාපය බැසිල් බවට මතයක් ජනතාව අතර පවතින බැවින්, එය සැබෑවක්ද නැද්ද යන්න ඔප්පු කර පෙන්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ වගකීමක් බවයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අමතරව, පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් නෙරපා හරින ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද බැසිල් රාජපක්ෂ වහා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවත්, ඉන් නොනැවතී ඔහු රටින් ද පලවා හැරිය යුතු බවත් ප‍්‍රකාශ කරයි.

SendShareShare
Previous Post

ලංකාව පැත්ත පළාතේ යන්න එපා! බ්‍රිතාන්‍ය දාපු නිවේදනයම කැනඩාවත් දමයි! සංචාරක කර්මාන්තයත් බිංදුවට වැටෙන ලකුණු!

Next Post

ඊයෙ අමතක වෙච්ච කෝටිපතියො දෙන්නෙක් ජනපති අද ආර්ථික කමිටුවට පත් කරයි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.