එදා මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ ව්‍යාපෘතිවලට රාජපක්ෂවරුන්ගේ නම යොදද්දී විරුද්ධ වූ කණ්ඩායම් අද සතොස හරහා රතු කවරයක සහල් විකුණද්දී අමුතු ලස්සනක් ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එය එළියේ සහල් විකුණන මිලට වඩා වැඩි වුවහොත් ඒ හරහා වෙළදුන්ට වාසියක් අත්වීමේ ඉඩක් ඇති බවකි.










