• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිගේ ජනමත විචාරණ මුට්ටියට එරෙහිව උතුර දකුණ එක්කරන බලගතු විද්වත් මෙහෙයුමක්!

January 10, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපතිගේ ජනමත විචාරණ මුට්ටියට එරෙහිව උතුර දකුණ එක්කරන බලගතු විද්වත් මෙහෙයුමක්!
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර යමින් තිබේ.

ජනාධිපතිවරයාද පසුගිය සතියේ ප්‍රසිද්ධියේම කියා සිටියේ කොරෝනාව හේතුකොටගෙන ගෙවී ගිය වසර දෙකක කාලය යළි ලබා ගැනීම සදහා ජනමත විචාරණයක් පවත්වන ලෙසට එක්තරා තරුණයකු ‌තමන්ට යෝජනා කළ බවකි.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම ජනමත විචාරණ යෝජනාවට එරෙහිව මේ වනවිට විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේද ඇතැම් පක්ෂ මේ වනවිට සිය විරෝධය පළ කොට ඇති බවක් දැනගන්නට තිබේ.

එපමණක් ‌නොව එම යෝජනාවට එරෙහිව මේ වනවිට විපක්ෂයේ සියලුම පක්ෂ එකමුතු කිරීම සදහා ප්‍රබල ව්‍යාපාරීකයන් ඇතුලු විද්වත් කණ්ඩායමක් දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇති බවද වාර්තා වේ.

ඔවුන් දැනටමත් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය අතුලු සුලු පක්ෂ නායකයන් මුණගැසී සාකච්ජා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

එමෙන්ම දැනටමත් ආණ්ඩුව සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ප්‍රසිද්ධියේම කියා සිටියේ ජනමත විචාරණ යෝජනාවක් පැමිණියහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවකි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ජනමත විචාරණ යෝජනාවට එරෙහිව මේ වනවිට විපක්ෂයේ දේශපාලන සන්ධානයක් බිහිවෙමින් පවතින බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

පොහොර තහනමෙන් මල්වගාවත් හාන්සියි! මල්වඩමත් ගිනිගණන්!

Next Post

පාන්දර කටුනායක පුංචි යුද්ධයක්! කොමාන්ඩෝ එකත් බහී! වහල දිගේ දුවපු WANTED PERSON කව්ද?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.