• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොළොන්නරු දිසා ලේකම් අවුරුදු 13ක දැරියක් බාල වයස්කාර මවක් කරලා! පස්සේ සොරි කියයි!

November 5, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පොළොන්නරු දිසා ලේකම් අවුරුදු 13ක දැරියක්  බාල වයස්කාර මවක් කරලා! පස්සේ සොරි කියයි!
Share on WhatsAppShare on Facebook

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ අධ්‍යාපන ලබන 13 හැවිරිදි දැරියක් ආර්ථික දරිද්‍රතාව නිසා පාසල් ගමන මගහැරි ඇතැයි කළ ප්‍රකාශයකින් සැකසුන පුවත්පත් වාර්තාවක් සඳහා සිය නිරීක්ෂණ දක්වමින් එම සිසුවිය අනියම් සබන්ධතාවකින් ගැබ්ගත් බාල වයස්කාර මවක් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරින්ට ලිඛිතව දැන්වූ සිදුවීම මුලුමනින්ම අසත්‍යයක් බව හෙළි වී තිබේ.

මේ වනවිට එම දැරිය බලවත් සිත් තැවුලට පත් වී නීතියේ පිහිට සොයමින් සිටින බව වාර්තා වේ.

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ වාර්තාවක් මත පදනම්ව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පසුගිය දෙවැනිදා එම ලිපිය ජනාධිපති මාධ්‍ය අංශයට, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට මෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට යොමු කර ඇත.

සොයා බැලීමකින් තොරව සිදුකළ මෙම ප්‍රකාශය හේතුවෙන් ජීවත්වීමත් එපා වී සිටින බව පවසන එම දැරිය ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උදව් කළ හැකි කවරෙක් හෝ සිටී නම් ඉදිරිපත්වන ලෙස ආයාචනා කරයි.

තමන් සති දෙකකට අධික කාලයක් පාසල් නොගියේ පාසල් යෑමට බස් ගාස්තු නොමැතිවීමත්, අවශ්‍ය පොත්පත් නොමැති වීම සහ ආහාර හිඟයක් පවතින නිසා බව මලීශා සෙව්වන්දි බංඩාර දියණිය මාධ්‍යයයට ප්‍රකාශ කර තිබිණි.

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන 13 වියති මෙම දියණිය බාලවයස්කාර මවක් බවට සඳහන් කරමින් අදාළ ආයතනවලට යොමුකර ඇති ලිපිය සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ධර්මසිරිගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙසේය.

්ඒක මම නිවරදි කරලා යවනවා, මට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලියුමක් ගෙන්ත් දුන්නා ඒ දැරිය එහෙම තත්ත්වයක නෑ කියලා. ඒ නිසා ලියුම් දාපු හැමතැනටම ඒක නිවරදි කරලා යවනවා…’

lankasara

SendShareShare
Previous Post

කැබිනට් එකට තවත් 5ක් පත්කරන්න හදයි!

Next Post

ජානකී සිරිවර්ධනයි තිලිණි ප්‍රියමාලියි සිරිසුමන හිමියනුයි එකතුවෙලා ගහපු ගේම් සියල්ල CIDයේදී එකින් එක හෙළිවෙයි! සේමිණී ඉද්දමල්ගොඩ ඇවිත් පැය 4ක් තිස්සේ එළියට දාපු රහස් මෙන්න!

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.