තරුණ මන්ත්‍රීවරුන් වශයෙන් තමන් ඇතුලු පිරිස පක්ෂ ඇතුළේ යම් වගකීමක් දරන බවත්, ඉන් එපිටට යාමට ගියහොත් ඇතැමුන්‌ගෙන් ‘ෂොට්’ එක ලැබෙන බවත් සජබ මන්ත්‍රී එස්එ.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පවතින රාමුව තුළ වෙනස්කම් සිදුකළ යුතු බවත්, රාමුවෙන් පිට පැන වෙනස්කම් කිරීම් සිදුකිරීමට ගොස් ලංකාවට මේ වනවිට බරපතළ තත්ත්වයකට ඇද වැටී ඇති බවත්ය.










