එළඹෙන දීර්ඝ සති අන්තය හේතුවෙන් හෙට (21) සිට විශේෂ නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය සුදානම් වේ.
විශේෂයෙන් බස්නාහිර ඇතුළු පළාත් මායිම් ඉලක්ක කර ගනිමින් රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද එම වාර්තාවල සඳහය.
පළාත් අතර සංචරණ සීමා තවමත් පවතින නිසා අත්‍යවශ්‍ය සේවා සඳහා අවසර ඇති අයට සහ මානුෂික කරුණු සඳහා යනු ලබන අයට පමණක් පළාත් අතර ගමන් කළ හැකි බව පොලිසිය සදහන් කරයි.








