උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොලිසිය විසින් බස් රථ යොදා ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු යොදා තිබිණි. (Sri Lanka Latest News)
දුර ගමන් සේවා පොදු ප්‍රවාහන බස් රථ සහ දුම්රිය අවම වීම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටි මගී ජනතාවට පොලිසිය සිදුකළ එම කාර්යය මහත් අස්වැසිල්ලක් විය.









