• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධය අත ළඟයි! ඊශ්‍රායලය ඉරානයට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

April 14, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඊශ්‍රායලයට සම්බන්ධ බහාලුම් නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය අසල දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊශ්‍රායල් ආරක්ෂක හමුදා (Israel Defense Forces – IDF) ප්‍රකාශක රියර් අද්මිරාල් Daniel Hagari ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. ඔහු කියන්නේ “තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තෝරා ගැනීමේ ප්‍රතිවිපාක දරනු ඇති” බවයි.Sri Lanka Latest News

නැව පිළිබඳ සිද්ධිය ගැන සඳහන් නොකරමිනුයි ඔහු මේ බව කියන්නේ.

“ඉරානයේ පිටුබලය ලබන හමාස් සංවිධානය මෙම යුද්ධය ආරම්භ කළේ ඔක්තෝබර් 7 වැනිදාය. ඉරානයේ පිටුබලය ලත් හිස්බුල්ලා සංවිධානය ඔක්තෝබර් 8 වැනිදා මෙම යුද්ධය පුළුල් කළේය. එතැන් සිට ඉරාකයේ සහ සිරියාවේ ඉරානයේ පිටුබලය ලත් මිලීෂියාවන් සහ යේමනයේ ඉරානයේ පිටුබලය ලබන හූතිවරු මෙය ගෝලීය ගැටුමක් දක්වා පුළුල් කර ඇත.

ඉරානය ලොව විශාලතම ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයයි. එහි ත්‍රස්ත ජාලය ඊශ්‍රායලයේ, ගාසා තීරයේ, ලෙබනනයේ සහ සිරියාවේ ජනතාවට පමණක් තර්ජනයක් නොවේ. ඉරානයේ පාලන තන්ත්‍රය යුක්‍රේනයේ සහ ඉන් ඔබ්බෙහි යුද්ධයට ඉන්ධන සපයයි.

තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තෝරා ගැනීමේ ප්‍රතිවිපාක ඉරානය දරනු ඇති.

ඊශ්‍රායලය ඉතා සීරුවෙන්. තවදුරටත් ඉරාන ආක්‍රමණයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීමට අපගේ සූදානම වැඩි කර ඇත. අපි ප්‍රතිචාර දැක්වීමට ද සූදානම්. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව සියලු අවස්ථා සඳහා සූදානම්ව සිටින අතර ඊශ්‍රායල ජනතාව ආරක්ෂා කිරීම සඳහා අපගේ මිතුරන් සමඟ එක්ව අවශ්‍ය පියවර ගනු ඇත” යි IDF ප්‍රකාශක රියර් අද්මිරාල් Daniel Hagari පවසනවා.

SendShareShare
Previous Post

සමහරු පොලිසියට පලු යන්න බනිනවා! නීතිය අතට අරන් වැඩ කරනවා කියනවා! හැබැයි ඊයෙ පොලිසියට හැමෝම හොඳ කිව්වා! ගම්බිම්වලට යන්න බස් නැතිව පැය ගණන් පෝලිම්වල රස්තියාදු වෙච්ච මිනිස්සුන් පොලිසියේ බස්වල දාලා ගම්බිම්වලට යැව්වා! VIDEO I Sri Lanka Latest News

Next Post

යුද්ධය පටන් ගත්තා! කිව්වා වගේම ඉරානය ඊශ්‍රායලයට ගැහුවා! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper