අස්වැසුම සහන ලබා දීම සදහා සිදුකරන ලද සමීක්ෂණයේ විශාල ලෙස වැරදි ඇති බවත්, එය වහාම නිවැරදි කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ නොමැති නම් මෙය රැගෙන ඒම ප්‍රමාද කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවකි.










