නියමිත වෙලාවට මැතිවරණ පැවැත් වූ නායකයා එළවා දැමීමට පිරිසක් කටයුතු කල බව පාර්ලිමේන්තු මංත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.Sri Lanka Latest News
ඒ අනුව ඡන්ද නියමිත වෙලාවට පැවැත්වූ නායකයා එළවා දැමීමෙන් පසු මැතිවරණ ගැන කතා කිරීමෙන් පලක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ..
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සංවිධාන කටයුතු සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.










