ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද දිනයේ සිදුවීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම හමුව සඳහා පළාත් පාලන ආයතන වල හිටපු සභාපතිවරුන් ද සහභාගි වෙයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමක් අනුව මෙම හමුව පැවැත්වෙන අතර මෙම හමුවේ දී පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.










